Kelaniya Temple [කැළණිය රජමහා විහාරය] Get link Facebook X Pinterest Email Other Apps November 17, 2012 It is free to use these images on your any kind of product. No need to get permission from owner. You can get actual size images by clicking on image. Get link Facebook X Pinterest Email Other Apps Comments
Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව] June 11, 2014 Credit goes to original author of this article( Sri Dalada Maligawa ). ‘වැවයි දාගැබයි’ සංකල්පය අපට උරුම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සංකල්පයකි. එම සංකල්පය ඔස්සේ අප බොහෝ දෙනාගේ සිතෙහි චිත්ත රූපයක් පවතී. වෙසක් පත්වල පවා නිතර දැකිය හැකි එම දර්ශනයයේ සිසිල් සඳ එළියෙන් නැහැවෙන ස්වර්ණමාලි මහා සෑය ඈතින් දිස්වන ජලයෙන් පිරුන මහා වැව ඔබේ මතකයට ගලා එනවාට සැක නැත. එතැන ඇත්තේ අභය වැව නොහොත් බසවක්කුලම වැවයි. ගණන් කළ නොහැකි තරම් ලොකු කුඩා වැව් රාශියක් රජරට වියළි කලාපය පුරා විසිරී ඇත ලොකු කුඩා වැවක් නොමැති ගමක් නොමැති තරම්ය. ගමට වැවක් යන සංකල්පය වියළි කලාපයට බෙහෙවින්ම ආවේණික ලක්ෂණයකි. වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ පදනම ද වැවයි. රජරට වැව් බැඳි රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාමය. එසේම අනුරාධපුරය ආශ්රිත නුවර වැව, කලාවැව, පදිවිය වැව යන වැව් තුනට සීමා වූ ප්‍රදේහය “නුවර කලාවිය” ලෙස ද හැඳින්වේ. අතීතයේ ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නමින් හැඳින්වුණේ ද මෙරට විසිරී පැවති වැව් පද්ධතියෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ සංවර්ධනය කළමණාකරණය නිසාය. -----------------------------------------------------------------... ඉතිරියත් කියවන්න >>
අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ] September 24, 2013 මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය. ගැටබරු රජ මහා විහාරස්ථානය ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී. හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල කි... ඉතිරියත් කියවන්න >>
Rangiri Dambulu Rajamaha Viharaya [ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය (ක්‍රි.ව. 1056- 1111)] June 23, 2014 මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. වාභාවික නිර්මාණයක් සුන්දර චිත්‍රයක් ලෙසින් පරිසරය විසින් අපට දායාද කළ දඹුල්ල ලෙන් විහාර පද්ධතිය ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ නිර්මාණශීලි දෑතින් තවත් වර්ණවත් වී තිබෙ යි . අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත. රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය නමින් ප්රකටව ඇති මෙම ඓතිහාසික සිද්ධස්ථානයෙහි පෙළට ලෙන් පහක් ඇති අතර මෙය ලංකාවේ බෞද්ධ ලෙන් විහාර අතර අනභිබවනීය පුදබිමකි. ----------------------------------------------------------------------------------------------------------------------------------------------- මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර ට කි.මී. 72 ක් දුරින්, මාතලේට උතුරින් සහ කොළඹ සිට වයඹ දෙසට කි.මී. 147 ක්දුරින් මෙය පිහිටා තිබෙ යි. ඓතිහාසික - ශාසනික මෙන්ම පුරා- විද්‍යාත්මක වටිනාකමකින් එකසේ අනූන මෙම පුද බිම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද වන්දනාමාන සඳහා යනෙන බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් බොදු සංස්කෘතික උරුමයකි. කඳු පර... ඉතිරියත් කියවන්න >>
Comments
Post a Comment