Posts

Showing posts from 2016

ගැරඩි ඇල්ල [GARADI ELLA]

Image
මේක ඇත්තටම ගැරඩි ඇල්ලේ ඉතිහාසය ගැන ජනප්‍රවාදයේ එන එක් කථාවක් විතරයි. සත්‍ය අසත්‍ය භාවට පිළිබඳව කිසි සාක්ෂියක් නොමැත. එමෙන්ම මෙම ලිපියේ මුල් කතුවරයාට මෙහි සියලුම ගෞරව හිමි විය යුතු අතර පහත සඳහන් වන යොමුව හරහා ගොස් ඔහුට ස්තුතිය පුද කරන මෙන් මෙම ලිපිය කියවන සියලු දෙනාගෙන් කාරණිකව ඉල්ලා සිටිමි.  මුල් ලිපිය   මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි , එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.
Related Posts Plugin for WordPress, Blogger...