Posts

Showing posts from May, 2017

මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - උඩවත්ත කැලේ

Image
පළමු කොටස මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි.  මහනුවර සංචාරය කරන එහෙමත් නැත්නම් වන්දනාවේ යන හුඟ දෙනෙක් නරඹන්නේ දළදා මාලිගාව සහ ඒ අවට තැන් කිහිපයක් පමණයි. සමහරු සිව් මහා දේවාල, පුරාවිද්‍යා කෞතුකාගාරය, ජාතික කෞතුකාගාරය වගේ තැන්වලටවත් යන්න උනන්දු වන්නේ නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සැලසුම් කළොත් ඔබට මහනුවර දැකගත හැකි තැන් තවත් රාශියක් තිබෙන බව වැටහේවි. මේ නිසා මහනුවර ඓතිහාසික මෙන්ම පාරිසරික සුන්දරත්වය සම්පූර්ණයෙන් දැකබලා විඳ ගැනීමට වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ එලෙස මඟහැරෙන තැන් කිහිපයක් ගැන මතක් කර දීමටයි. උඩවත්ත කැලේ උඩවත්ත කැලේ පිවිසුම – gloriouslanka.com
Related Posts Plugin for WordPress, Blogger...