මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - දුනුමඬලාව වනාන්තරය

මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි.

දුනුමඬලාව තුරු වියන යටින් – කුසුම්සිරි විජයවර්ධන
පරිසරය ගැන උනන්දු වන කාටත් වැදගත් ස්ථානයක්. ආතර් සීට් අසලින් ඉහළට දිවෙන සරණංකර මාවත ඔසසේ යාමෙන් මෙම වනාන්තරයට පිවිසිය හැකියි. වනයේ විශාලත්වය අක්කර 753ක්. එය මුහුදු මට්ටමේ සිට අඩි 1800-3200 අතර උසකින් පැතිර තිබෙනවා. මේ නිසා මහනුවර නගරයට වඩා වැඩි සිසිලක් මෙහිදී විඳගත හැකියි.  මහනුවර නගරයට පානීය ජලය සපයන ජලාශය ඇත්තේ මේ වනය තුළයි. මුලින්ම මෙහි කෝපි වතුයායක් තිබුණූ අතර 1870 දී එම වතුයාය මහනුවර නගර සභාවට පවරාගෙන තිබෙනවා. ඊට පසු එහි ජලාශ දෙකක් ඉදිකළා. මෙම වනාන්තරය පාලනය වන්නේ මහනුවර මහ නගර සභාව මගින්. එයට ඇතුළුවීමට නගර සභාවෙන් අවසරය ලබාගත යුතුයි.

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]