මහනුවරට ගියත් නොදකින අපූරු තැන් - ආතර් සීට්

මෙහි සම්පූර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය roar.media වෙතින් උපුටා ගන්නා ලද්දකි.


ආතර් සීට් අසලට පෙනෙන දළදා මාලිගා පරිශ්‍රය
මහනුවර වැවේ බස්නාහිර සොරොව්ව අසලින් ඇරඹෙන රජපිහිල්ල මාවතේ ගමන් කරන ඔබට ආතර් සීට් නම් ස්ථානයට පිවිසිය හැකියි. එය මහනුවර නගරය කුරුළු නෙතකින් දැකගත හැකි ස්ථානයයි.

ආතර් සීට් සිට මහනුවර නගරය දකින්න
ඉංග්‍රීසි පාලන සමයේ දී ආතර් නම් වැවිලිකරුවා නගරය දෙස බැලීමට මෙහි කළුගලින් ආසනයක් කරවා තිබෙනවා. එදා පටන් අද දක්වාත් මහනුවර කදිම දර්ශනයක් නැරඹීමට කැමැති විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට එනවා. ඔවුන්ට සමරු අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකුත් මෙතැන තිබෙනවා. ඒත් දේශීය සංචාරකයන් නම් ආතර් සීට් ගැන එතරම් දැනුවත් නැහැ.

Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]