Posts

Showing posts with the label Nuwara eliya

Lover Slip - Nuwara Eliya

Image
පිදුරුතලාගල කඳුවැටියෙන් ඇරඹෙන දියදහරකින් ලවර්ස්ලීප් (පෙම්වතුන්ගේ පිම්ම ) ඇල්ල නිර්මාණය වේ. නුවර එළිය නගරයේ සිට කි.මි 2ක් පමණ දුරින් හාවාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති දියඇල්ලට මාර්ගයේ සිට මි. 600 පමණ ගමන් කිරීමෙන් ලඟා විය හැකිය. 

වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මර්ගය [Nanuoya - Ragala railway]

Image
මෙය www.elakiri.com වෙතින් උපුටා ගන්න ලද්දකි. මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. රචකයා දිරිමත් කිරීමට පහත යොමුඑවෙන් ගොස් කොම්මෙන්ට් එකක් පලකරන මෙන් කරුනිකව ඉල්ලා සිටිමි[ Go ]. වසර 150 කට ආසන්න ඉතිහාසයක් ඇති ලංකාවේ දුම්රිය සේවය භා බැදූණු උසින්ම පිහිටි දුම්රිය මර්ගය වූයේ දැනට වසා දමා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයයි. (Udupussellawa Rail Track - UPR) උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු නානුඔය සිට නුවර ඵළිය හරහා රාගල දක්වා වැටී තිබූ පටු දුම්රිය මර්ගයයි.මේ ඒ පිළිබඳ සුන්දර ඉතිහාසයයි. කොළඹ - බදුල්ල උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ නුවරඵළියට යාමට නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස වෙනත් ප්‍රවාහන මාධයයක් සපයා ගැනීමට සිදුවුනා. නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඵළියට සැතපුම් 4 ½ ක් වූ දුර වැවිලි ප්‍රවාභනය කිරීම සභ ඔවුන්ගේ සිත් ගත් නුවරඵළිය දක්වා ගමන් කිරීම සඳභා දුම්රියක අවශයතාවය සුදු වැවිලි කරැවන්ට තදින්ම දැනුනා. 1895 අප්‍රේල් 25 දින නුවර ඵළියට පැමිණි සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාර තුමාට මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු 1900 නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තු මට්ටමින් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ උනා ...
Related Posts Plugin for WordPress, Blogger...