Lover Slip - Nuwara Eliya
පිදුරුතලාගල කඳුවැටියෙන් ඇරඹෙන දියදහරකින් ලවර්ස්ලීප් (පෙම්වතුන්ගේ පිම්ම ) ඇල්ල නිර්මාණය වේ.
නුවර එළිය නගරයේ සිට කි.මි 2ක් පමණ දුරින් හාවාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති දියඇල්ලට මාර්ගයේ සිට මි. 600 පමණ ගමන් කිරීමෙන් ලඟා විය හැකිය.
Comments
Post a Comment