යාපනය බලකොටුව [Jaffna Fort]


 උපුටා ගැනීම Sri Lankawe දර්ශණීය ස්ථාන හා ජායාරූප

යාපනයේ සංචාරක ස්ථාන සැලකීමේදී නගරය ආසන්නයේ පිහිටා ඇති බලකොටුව සුවිශේෂීය. පෘතුග්‍රීසින් විසින් ගොඩනඟන ලද මෙය ලන්දේසින් විසින් පුළුල් කරනලදී. පසුගිය යුදමය වකවානුවේ ගරාවැටී තිබී මානුෂික මෙහෙයුමෙන් පසුව නැවත පිලිසකර කරවන ලදී.











Comments

Related Posts Plugin for WordPress, Blogger...

Popular posts from this blog

Attanagalla Arahatta Rajamaha Viharaya [අත්තනගල්ල අරහත්ත රජමහා විහාරය]

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල [Gatabaru Temple - Matara ]

Basawakkulama Wawa [බසවක්කුලම/අභය වැව]