කලාවැවේ කතන්දරේ
අනුරාධපුර වන්දනාවේ යන සමහරු එන ගමන් කලාවැව් බැම්මට පැමිණ වැව් දියේ නා සැනහෙන්නට අමතක කරන්නේ නෑ. ඒ වගේම කොළඹ අපි ගෝල්පේස් යනවා වගේ රජරට ජනතාව නිතරම යන්නෙත් කලාවැවේ රැල්ල පාගන්නයි , එහි ගිලී විනෝද වන්නටයි. දරුවනුත් සමග මෙහි ජල ක්‍රීඩා කරන විශාල පිරිසක් ඕනෑම දිනක දැකගන්න පුළුවන්. කලාවැව (කුසුම්සිරි විජයවර්ධන)