Posts

Showing posts from September, 2014

යුදඟනාව රජමහා වෙහෙර (ක්‍රි.ව. 1153 – 1186) [Yudhagana Rajamaha Vehera]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.   දුටුගැමුණු රජ දකුණේ සේනාව රැස්කර උතුරට ගියේ මොනරාගල බුත්තල හරහාය. බුත්තලට ඒ නම ලැබුණේ එකල සිංහල හමුදාවලට නිරන්තරයෙන්ම බත සැපයු මහ දන්සැලක් එහි තිබු බැවිනි. ඒ අනුව බත්හල පසුව බුත්තල වී ඇතැයි ජනප්‍රවාදවල පවතී. මේ බුත්තලින් බත් කෑ සිංහල සේනාව පසුව බුත්තල සිට සැතපුම් 1 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයේ ගිමන් හැරීම ද කර ඇත. වත්මන් මොනරාගල යුදඟනාව පුරාණ රජමහා විහාරාධිකාරී ගල්ටැම්වත්තේ නන්දරතන හිමි පවසන පරිදි දුටුගැමුණු කුමාරයා උතුරේ සටනට ගියේ මේ යුදඟනාව චුලංගනි මහ වෙහෙරට පැමිණීමෙන් පසුවය. අප මාතෘ භූමියේ ඇති සුවිසල් චෛත්‍ය අතර යුදඟනාව චෛත්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මෙම චෛත්‍යය ගොඩ නංවා තිබෙයි.ඌව ප්‍රදේශයේ ඇති සුවිශාලම ස්තූපය මෙය වෙයි. යුධඟනා දාගැබ ඉතිහාස වංශ කතාවේ අපූර්ව වූ සංසිද්ධියක් නිසා ඉදිවෙන පූජනීය ස්මාරකයකි. ඒ නිසාම මෙය ලාංකික ස්තූපයන් අතර විශේෂත්වයක් උසුලයි. අපගේ ඉතිහාසය පිරි

දෙවනගල, මාවනැල්ල [Dewanagala, Mawanella]

Image
උපුටා ගැනීම

මහියංගනය පුදබිම [Mahiyangana Viharaya]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකයා සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.  කාලයේ වැලිතලාවෙන් සැඟවුනු ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය පුදබිම. වර්ෂ 1948 අද වැනි දිනක නැවත ප්‍රතිසංස්කරණය කළ මහියංගනය පුදබිම.  අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන්
Related Posts Plugin for WordPress, Blogger...